රැකියා ඇබෑර්තු (රියදුරු)
සුදුසුකම්:
ආයතනික රියදුරෙකු ලෙස අවම වසර 1 ක හෝ ඊට වැඩි පළපුරුද්ද
වයස අවු. 25 ට වැඩි අවු. 50ට අඩු
මුලික වැටුප රැ 60,000 - 70,000 සමගින් තවත් දීමනා
විමසීම්: - 070 671 7311
ඊ-මේල් -hr@mareena.lk
මරීනා ඔටෝ (පුද්ගලික) සමාගම , නො : 822, මිගමු පාර, වත්තල