💼 තනතුර : බර වාහන රියදුරන් (Heavy Vehicle Drivers)
හැඳල, වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහයට අවශ්‍යයි.
💠 සුදුසුකම් :
【~】✪ වලංගු රියදුරු බලපත්‍රය (අවුරුදු දෙකකට පැරණි විය යුතුයි)
【~】✪ වයස අවුරුදු 20 - 40 අතර
【~】✪ පොලිස් සහතික අත්‍යවශ්‍යයි
【~】✪ ජාතික හැඳුනුම් පතේ සහ අදාළ සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන එන්න
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප්: රු. 60,000.00 - රු. 70,000.00
නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්
අමතර අදායම් මාර්ග ඇත
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සම්පුර්ණ ලියාපදිංචි කෙරුම්පත් සමඟ පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
0766863603
# 📧 ඊ-මේල් ලිපිනය :
nonstopbypathumbakers@gmail.com
📌ලිපිනය:
30/10 මරදාන පාර, හැඳල, වත්තල