🚗 Job Vacancy: Light Vehicle Driver
Cooperate Trading Lanka (Pvt) Ltd – Pannipitiya
We are seeking a responsible, punctual, and experienced සැහැල්ලු වාහන රියදුරෙකු to join our growing team.
Requirements:
• License: වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් තිබීම.
• Education: අ.පො.ස (සා.පෙළ) පෙනී සිටීම
• Age: අවුරුදු 22 – 35 අතර.
• Skills: මාර්ග නීති පිළිබඳ මනා දැනුමක් තිබීම.
• Location: පන්නිපිටිය අවට සේවය කළ හැකි විය යුතුය.
Candidate Profile:
• යහපත් ආකල්ප සහ විනයගරුක බව.
• විශ්වාසවන්ත සහ වගකීම් සහගතව කටයුතු කිරීමේ හැකියාව.
• කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව.
Salary: 💰 LKR 65,000 – 70,000
How to Apply / අයදුම් කළ යුතු ආකාරය
Interested candidates, please send your CV or contact us via: උනන්දුවක් දක්වන අපේක්ෂකයින් ඔබගේ CV පත පහත විද්යුත් ලිපිනයට යොමු කරන්න හෝ දුරකථන අංකය අමතන්න:
📧 Email: capser.it@email.com 📞 Phone: 070 700 0070