සසෙන්මා මයික්‍රෝ ක්‍රෙඩිට් (පුද්) සමාගම සඳහා සැහැල්ලු වාහන රියදුරු මහතෙක් බදවා ගනු ලැබේ.
📌වසර 3ක පලපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි
📌වලංගු රියදුරු බලපත්‍රයක් හිමි (කාර්, යතුරු පැදි සදහා )
📌කොළඹ මාර්ග පිළිබඳ දැනුමක් ඇති
📌වගකීමකින් හා විශ්වාසවත්තව සේවය කල හැකි
📌මාසිකව 90,000/= දක්වා වැටුප්
📌කඩුවෙල,මාලබේ අවට වීම විශේෂයි
විමසීම්,
074 -372 2734/ 074-012 6565