🚗 රියදුරු ඇබෑර්තුව – SA CARZ HOLDINGS (PVT) LTD
SA CARZ ආයතනය සඳහා වගකීමෙන් හා විශ්වාසයෙන් වැඩ කළ හැකි රියදුරෙකු අවශ්‍යයි.
වැටුප: රු. 75,000 - 85,000
ප්රතිලාභ:
• නවාතැන් පහසුකම් ලබා දේ
• මාසයට නිවාඩු 4ක්
• පෝය දිනවල නිවාඩු
• හොඳ සේවා පරිසරයක්
අවශ්‍යතා:
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
• පෙර රියදුරු පළපුරුද්දක් තිබීම වඩාත් සුදුසුය
• ශ්‍රී ලංකාවේ මාර්ග සහ ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
• වගකීමෙන්, වේලාවට, සහ හොඳ හැසිරීමෙන් කටයුතු කළ යුතුය
• පිකප් ට්‍රක්, කාර් සහ වෑන් රථ ධාවනය කිරීමේ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වේ.