# 💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු ( සේවා ස්ථානයේ නේවාසිකව සිටීම අත්‍යවශ්‍යය )
----------------------------------------------
රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබ සඳහා අප ආයතනයේ පහත පුරප්පාඩු පවතී.
# 💠 සුදුසුකම් :
* වයස අවුරුදු 20-45ත් අතර පිරිමි අයවලුන් සඳහා පමණි.
* අවම වශයෙන් 0/L සමත් වීම
* කාර්්යක්ශම වීම
* අවස්ථානුකූලව කාර්යයන් කිරීමේ හැකියාව
* කණ්ඩායම් හැඟිමේන් කටයුතු කිරීමේ හැකියාව
# ✅ ප්රතිලාභ :
* ආකර්ශනීය වැටුපක් හා අනෙකුත් දීමනා
* නවාතැන් පහසුකම් නොමිලේ.
* වැටුප 40,000/- සිට ඉහළට * කෙටිකාලිනව දක්ෂතාව මත
වැටුප් වර්ධක හිමි වීම
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂන සඳහා පහත දුරකතන අංකයට අමතන්න.
#📳 දුරකථන අංකය : 0777 452 567