Heavy vehicle driver Job vacancy in Ragama
බර වාහන රියදුරු
> වසර 3කට වඩා වැඩි බර වාහන පැදවීම පළපුරුද්ද
> වයස අවුරුදු 35 – 45 අතර විය යුතුය
> ආකර්ෂණීය වැටුපක්
> රියදුරු බලපත්රලාභී විය යුතුය
> නවාතැන් පහසුකම් ලබා ගත හැක.
අමතන්න 0114340444 / 0770124979