විශේෂාංග: - උස අඩි 2 අඟල් 6 - දිග අඩි 3 - පළල අඩි 1 අඟල් 7 - රාක්ක 3ක් - ඔසවන ලද දාර සහිතයි - තේක්ක ලී පොලිෂ් සහිත ඝන දැව කිසිදු පළුදුවීමක් නැත. හොඳ තත්ත්වයේ ඇත. භාවිතය : මුළුතැන්ගෙයි බඩු, බාර් කාට්, සැරසිලි, ළදරු භාණ්ඩ, පොත් තැබීමට සුදුසුයි මිල : රු. 5500 ස්ථානය: ජා ඇල විමසීම්