📢 රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
කඩුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ලිපිකරු (Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
✅ සුදුසුකම්
◾උසස් පෙළ විභාගයට පෙනී සිටි
◾පුහුණු / නුපුහුණු
වයස අවුරුදු 18 – 35 අතර
◾ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයම අයදුම් කළ හැක
◾සාමාන්‍ය පරිගණක දැනුම තිබීම
◾ඉංග්‍රීසි දැනුම තිබේ නම් විශේෂ වාසියකි
🔅ඉහළ වැටුපක්
🔅කාර්යක්ෂම සේවා මණ්ඩලයක්
🔅ආරක්ෂිත හා හොඳ සේවා පරිසරයක්
සම්මුඛ පරීක්ෂණ විස්තර
7️⃣දිනය: 2026/03/07
🕧වේලාව: උදේ 10.00 සිට සවස 2.00 දක්වා
🏩ස්ථානය: බියගම නසෝමි පෙරපාසලේ ප්‍රධාන ශාලාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
074 124 3099
071 013 0326
076 966 4065
📌 ඔබගේ අයදුම්පත හා සහතිකපත් රැගෙන පැමිණෙන්න.