Posted by
Arunalu Group
MEMBER
Member since March 2024
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
📢කඩුවෙල ප්‍රදේශයේ රැකියා අවස්ථාවක් සොයන ඔබට සුභ ආරංචියක්!
ඔබත් මහර නගරයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? තවමත් ඔබට සුදුසු රැකියාවක් හොයාගන්න බැරි වුණාද?
Computer Operator තනතුර සඳහා වටිනා රැකියා අවස්ථාවක් දැන් ලබා ගන්න!
පුද්ගලික ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන, ඇඟලුම් ආයතන සහ නීතීඥ කාර්යාල වල සේවය කිරීමට අවස්ථාව ඇත.
📌 අයදුම් කිරීමට සුදුසුකම්:
⚫පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වයටම
⚫මූලික පරිගණක දැනුම, සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
Computer Operator ක්ෂේත්රයේ රැකියාවක් කිරීමට උනන්දුව හා කැමැත්ත ඇති අය සඳහා
📍 අයදුම් කළ හැකි ප්‍රදේශ:
කඩුවෙල, කැලණිය, මල්වාන, දෙල්ගොඩ, කිරිබත්ගොඩ, බියගම, බැලුම්බැලුම්මහර, මිරිස්වත්ත, ගම්පහ, දොම්පෙ, අත්තනගල්ල, නිට්ටඹුව, අවිස්සාවේල්ල සහ ආසන්න ප්‍රදේශ
🗓 සම්මුඛ පරීක්ෂණ විස්තර
🏩ස්ථානය: බියගම නසෝමි පෙර පාසලේ ප්‍රධාන ශාලාව
🕧වේලාව: පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා
📞 සම්මුඛ පරීක්ෂණය වෙන් කරවා ගැනීමට අදම අමතන්න:
074 124 3099
076 966 4065
✨ ඔබගේ රැකියා සිහිනය සැබෑවක් කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි!




