රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
⚡කඩුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරී (Receptionist) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩💼👨💼 සුදුසුකම්
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
✔️ පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම අයදුම් කළ හැක
✔️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම සහ පරිගණක දැනුම තිබේ නම් විශේෂ වාසියකි
✔️ ඉහළ වැටුපක්
✔️ ආකර්ෂණීය සේවා පරිසරයක්
✔️ සුහදශීලී හා කාර්යක්ෂම සේවා මණ්ඩලයක්
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 / 03 / 07
📍 ස්ථානය: බියගම නසෝමි පෙර පාසලේ ප්‍රධාන ශාලාව
🕧වේලාව: උදේ 10.00 සිට සවස 2.00 දක්වා
☎️ වැඩි විස්තර සඳහා අමතන්න
📞 074 124 3099
📞 071 013 0326
📞 076 966 4065
📄එදිනට පැමිණෙන විට ඔබගේ අයදුම්පත්‍රය සහ සහතිකපත් රැගෙන පැමිණෙන්න.