📢 රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
📍 ගලේවෙල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බෙදාහැරීමේ ආයතනයක
ලිපිකරු (Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤 අවශ්‍ය සුදුසුකම්:
🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 උසස් පෙළ විභාගයට පෙනී සිටි
🔹 පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම..
🔹 සාමාන්‍ය පරිගණක දැනුම (MS Office, Email, Data Entry) තිබේ නම් විශේෂ වාසියකි
✨ ඉහළ වැටුපක්
✨ සුහදශීලී සහ කාර්යක්ෂම සේවා මණ්ඩලයක්
✨ ආරක්ෂිත සහ වෘත්තීයමය සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න: 0769664065