සුදුසු රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවිල්ලෙන්ද?
එහෙනම් මෙන්න හොඳම අවස්ථාවක්!
📍දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෞද්ගලික ආයතනයක ලිපිකරු (Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🎯 සුදුසුකම්:
✔ වයස අවුරුදු 18 – 35 අතර
✔ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
✔ පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
✔ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම සහ පරිගණක දැනුම තිබේ නම් වඩාත් වාසිදායකයි.
✨ සරිලන හා ආකර්ෂණීය වැටුපක්
✨ ආරක්ෂිත සහ සුහදශීලී සේවා පරිසරයක්
✨ ඉරිදා දින පොහොය දින නිවාඩු
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න: 076 966 4065