✨ රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
ගලේවෙල ප්‍රදේශයේ පිහිටි ප්‍රදර්ශනාගාරයක Sales Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත
👤 අවශ්‍ය සුදුසුකම්
✔ වයස අවුරුදු 18 – 35 අතර
✔ සාමාන්‍ය පෙළ (O/L) සඳහා පෙනී සිටි
✔ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයම
✔ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✨ ඉහළ වැටුපක්
✨ ආරක්ෂිත සේවා පරිසරයක්
✨ පුහුණුව (Training) ලබාදේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න:070 463 6235
📩 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න:076 966 4065