බෙන්තොට සංචාරක පුරවරයේ ප්රමුඛ සංචාරක නවාතැන්පළක් සඳහා පලපුරුදු සුපවේදියෙකු බඳවා ගැනේ
දේශීය හා විදේශීය ආහාර පිළියෙල කිරීමේ හැකියාව
වසරකට වඩා වැඩි පලපුරුද්ද
ඔබගේ අයදුම් පත් පහත විද්යුත් ලිපිනයට හෝ WhatsApp මගින් යොමු කරන්න
ayubowan@sltnet.lk
WhatsApp - 0767322101