Chef Commi i ii iii
# උණවටුන වැලිගම ගාල්ල පිහිටි සංචාරක තරු පංතියේ නිවාඩු නිකේතනයක් සදහා
සියළු අංශ ට පුරප්පාඩු ඇත .
# සිංහල / මුස්ලිම් දමිළ ඕනෑම අයෙකු අවශ්‍යයි
ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කළ හැකිය .
# Experience අය සහ
හොටෙල් ට්‍රේනින් / පළපුරුදු / VTA පාඨමාලා හැදෑරූ ((පුහුණු / නුපුහුණු)) අය අවශ්‍යයි .
# සියළු සේවක / සේවිකාවන් සදහා නවාතැන් ආහාර පාන ලබාදේ .
මාසික නිවාඩු 05 .ක්
නිවාඩු නොගෙන සේවය කළහොත් වැටුපට අමතරව ගෙවීම් .
# පවතින පුරප්පාඩු සදහා ඉහළ මාසික වැටුපක් ලබාගත හැකිය .
# රැකියාවේ රැදීසිටිම හා , සුදුසුකම් මත වැටුප් + දීමනාවන් පැමිණ අයදුම් පත සමගින් සාකච්ඡා කරගත යුතුය .
Experience Chef , LKR - 15,0000/= 20,0000/=
# Interview - week day
08.30 Am to 04.00 pm
+94774076511 / +94772268402