Agri products අලෙවි කරන අපගේ ආයතනයේ Gampaha ශාඛාව සඳහා,
පාරිභෝගික සේවය, බිල් කිරීම සහ ඇණවුම් සකස් කිරීම සඳහා දක්ෂ හා කැමැත්තෙන් සේවය කළ හැකි කාන්තා වරියක් සොයමින් සිටිමු.
ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ
පාසල් අධ්‍යාපනය අවසන් කර ඇති වීම (School leavers අයදුම් කළ හැක)
මනා පෞරුෂයක් සහ හොඳ සන්නිවේදන කුසලතා
පාරිභෝගිකයින් සමඟ සෘජුව වැඩ කිරීමට හැකියාව
මූලික පරිගණක දැනුම (Billing / Invoice සදහා)
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමැත්ත
ඉගෙනීමට කැමති, වගකිවයුතු වීම
අපෙන් ඔබට
ආකර්ෂණීය වැටුප් පැකේජයක්
EPF / ETF
පුහුණුව / දැනුම ලබාදීම
හිතවත් සහ සහයෝගී වැඩ පරිසරයක්
Responsibilities
Assist customers in selecting the right products
Manage phone/WhatsApp order inquiries
Support showroom sales and daily operations
Promote and explain product features
Prepare invoices and support order processing
Maintain a neat and organised sales area
Build and maintain positive customer relationships
Job Requirements
Age between 18-35 years
Basic computer knowledge (MS office)
Having 1-2 years prior experience in sales would be an added advantage
Friendly, confident, and self-motivated
Strong communication skills and a positive attitude
Ability to maintain and develop customer relationships
Must be a good team player
Email your complete CV with a colour photograph and contact details of two non-related referees to: recruitments1515@gmail.com