දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද ?
Cashier / කැෂියර්
බඳවා ගැනීමේ Walk In Interviews සතියේ සෑම දිනකම උදේ 9.00 ත් සවස 3.00 ත් අතර කිරුලපන ලාෆ්ස් ප්‍රධාන කාර්යාලයේ පැවැත්වේ......
ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ ඉතා සීඝ්රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළඳසැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත ඇබෑර්තු ඇත.
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවු.18 ට වැඩි වීම.
* දිවා/රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත, .
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සහ සුබසාධන පහසුකම්...
🎯 වෙනත් සුපිරි වෙළඳසැල් සමඟ සැසදීමේදී අප ශාඛාවන් කුඩා වීම හේතුවෙන් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.
🎯 අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව
🎯 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක්
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා ඉක්මනින් අයදුම් කරන්න....
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
දුරකථන අංකය :
* යුෂාන් - 0760697437
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk