රැකියා ඇබෑර්තු
ප්රමුඛ පෙළේ නිමි ඇඳුම් ප්රදර්ශනාගාරයක් වන අප ආයතනයේ පහත සඳහන් තනතුරු සඳහා තාවකාලික පදනම මත සේව්කාවන් දැන් බඳවා ගැනේ.
මුදල් අයකැමි
> කාන්තා
> අවු 18-28 අතර
> පුහුණු/නුපුහුණු
> වැටුප රු: 80,000 ට වැඩි
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනයන් හි උදෑසන 10.00 සිට සවස 02.00 දක්වා ඉල්ලුම්පත්‍රයක් සමග අපගේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන්න.
0382121777 / 0382121888
නො.81, හොරන පාර, පානදුර