- වයස අවුරුදු 18ත් 40ත් අතර කාන්තා ඔබට.
- ආකර්ශනීය වැඩමුර ක්රමය.
- පානදුර අවට අයදුම්කරුවන් සඳහා විශේෂයි.
- පුහුණු / නුපුහුණු දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
- පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
- EPF/ETF දායකත්වය සමඟ ආකර්ෂණීය වැටුප් ක්රමය.
- වැටුපට අමතරව විකුණුම් මත පදනම් වු කොමිස් ක්රමය.