Cashier Job Vacancy In Panadura
පානදුර පුරවරයේ ප්රමුඛ පෙළේ නිමි ඇදුම් ප්රදර්ශනාගාරයක් වන SUPER FASHION ආයතනයෙහි මුදල් අයකැමි තනතුරු සදහා සේවකයින් දැන් බදවා ගනු ලැබේ.
මුදල් අයකැමි (Cashier)
> කාන්තා
> අවුරුදු 18ත් 30ත් අතර
> පුහුණු / නුපුහුණු
> වැටුප රු. 55000/= ට වැඩි
> වසරකට දෙවරක් ප්‍රසාද දීමනා
> නවාතැන් සහ දිවා ආහාරය නොමිලේ
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දිනයන්හී උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා ඉල්ලුම්පත්‍රයක් සමග පැමිණෙන්න
ලිපිනය – නො.83, හොරණ පාර, පානදුර
වැඩි විස්තර සදහා අමතන්න
0777886064
0382121777
0382121888