ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාමයක් වන pb.lk සමඟ එකතුවෙන්න ඔබට අනර්ඝ අවස්ථාවක්. අපගේ ආයතනයේ Call Centre Officer සඳහා ඇබෑර්තු ඇත.
සුදුසුකම් (Qualifications):
1. වයස අවුරුදු 30ට අඩු
2. භාෂා හැසිරවීම: සිංහල භාෂාව ඉතා පැහැදිලිව හැසිරවීමේ හැකියාව. (ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාව අමතර සුදුසුකමකි).
3. සන්නිවේදන හැකියාව: කාරුණිකව සහ ඉවසීමෙන් යුතුව අන් අය සමඟ කතා කිරීමේ හැකියාව.
4. පරිගණක දැනුම: මූලික පරිගණක හැසිරවීම සහ ටයිප් කිරීමේ (Typing) හැකියාව.
5. අධ්‍යාපනය: සාමාන්‍ය පෙළ (O/L)
ඔබත් ඉහත සුදුසුකම් සපුරාලන, සුහදශීලී සහ කාර්යක්ෂම තරුණයෙක්/තරුණියක් නම් දැන්ම අයදුම්කරන්න.
ඔබගේ අයදුම්පත් 0760810461 අංකයට Whatsapp කරන්න.