Call Centre Executive
අපගේ දුරකථන ඇමතුම් අංශයේ පාරිභෝගික සේවා කටයුතු සඳහා පුහුණු / නුපුහුණු , සේවක / සේවිකාවන් අවශ්‍ය කර ඇත. 👥
⚡ ඉක්මනින් බඳවා ගැනීම කරනු ලැබේ.
📋 අවශ්‍ය සුදුසුකම්:
🎂 වයස අවු 18 - 30 අතර,
💼 පාරිභෝගික සේවා හෝ දුරකථන ඇමතුම් අංශයක අත්දැකීම් සහිත වීම වඩාත් සුදුසු වේ,
📚 අ.පො.ස (සා/පෙළ) සමත් විය යුතුය,
💻 සාමාන්‍ය පරිගණක දැනුම (Microsoft Office, Excel),
🎓 අ.පො.ස (උ/පෙළ) සමත් වී තිබීම වඩාත් සුදුසු වේ,
💰 ආකර්ෂණීය වැටුප්
📱 අයදුම් කිරීමට මෙම 0771410019 අංකයට ඔබගේ CV එක WhatsApp කරන්න