💼 තනතුර : Call Centre Associate - නුගේගොඩ
💠 සුදුසුකම් :
【~】✪ පිරිමි හා ගැහැණු අයදුම් කළ හැක.
【~】✪ වයස අවුරුදු 30ට අඩු විය යුතුය.
【~】✪ සිංහල භාෂාව කථා කිරීමේ හැකියාව.
【~】✪ ඉංග්රීසි භාෂාව කථා කිරීම අමතර සුදුසුකමකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සීග්ර දුත සේවා සම්බන්ධ ගනුදෙනුකරු ඇමතුම් පිළිතුරු දීම සහ සේවා සැපයීම.
✅ ප්රතිලාභ :
මාසික වැටුප රු. 30,000/= සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ CV එක WhatsApp හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0702056270
# 📧 ඊ-මේල් ලිපිනය : hr@absecuritas.com