💼 Full Time Job එකක් කරන ගමන් අමතර ආදායමක් හොයනවද? 💰 මාසික ආදායම වැඩි කරගන්න කැමතිද? ඔබේ නිදහස් කාලය ප්‍රයෝජනයට ගෙන අමතර මුදලක් උපයන්න.එහෙනම් මෙන්න ඔබටත් ගැළපෙන Part Time රැකියා අවස්ථා..!
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක Part Time රැකියා ඇබෑර්තු ඇත.
💼තනතුරු
📌 Receptionist
📌 Call Center Operator
👥 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර
✅ උසස් පෙළ විභාගයට පෙනී සිටි,
👦👩ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
✅ පුහුණු / නුපුහුණු අයදුම්කරුවන් දෙපාර්ශ්වයම පිළිගනු ලැබේ.
✅ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව අමතර වාසියකි.
✅ සාමාන්‍ය පරිගණක දැනුමක් තිබිය යුතුය.
💰 සරිලන වැටුපක්
🤝 ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 070 463 6235
☎️ 074 124 3099
📲 අයදුම්පත්‍රය WhatsApp කරන්න
📱 076 966 4065