රැකියා අවස්ථා – දිවයින පුරා පුහුණු සහ නුපුහුණු අයදුම්කරුවන් සඳහා! 🚨
💼 ඉහළ වැටුපක් සහ වරප්රසාද සමඟ පහත තනතුරු සඳහා බඳවා ගැනීම් සිදුවෙයි:
---
📝 අයදුම් කිරීමට සුදුසුකම්:
✅ වයස අවුරුදු 19-30
✅ සා/පෙළ හෝ උ/පෙළ හැදෑරූ
✅ කාන්තා / පිරිමි දෙපාර්ශවයම
✅ වෘත්තීය පළපුරුද්දක් තිබේ නම් වඩාත් වාසියක්
✅ පුහුණු / නුපුහුණු
---
🎁 ඔබට හිමිවන වාසි:
💰 මාසික වැටුප රු.60,000/- ට වඩා වැඩි
🍱 ආහාර හා නවාතැන් පහසුකම්
---
📩 අයදුම් කිරීමට:
ඔබගේ CV (Bio Data) එක WhatsApp කරන්න –
📲 071 455 7771
ඊට පසු සම්මුඛ පරීක්ෂණ දිනය ලබා දේ.
---
📍 සම්මුඛ පරීක්ෂණ ස්ථානය:
Fairmax International (Pvt) Ltd, Ranjanagama Rd, Amunugama, Pothuhera
🕙 පැමිණෙන්න පෙ.ව. 10.00 ට
📅 දිනය: දුරකථන හරහා දැනුම් දෙනු ලැබේ
📌 තනතුරු ප්රමාණය: 8
---
🌍 බඳවා ගැනීම් සිදුවන ශාඛා:
කුරුණෑගල | මාවනැල්ල | කඩුවෙල | කලුතර | කටුගස්තොට | නයිවල | මාතලේ | යාපනය | කල්මුණේ | ත්රිකුණාමලය | මඩකලපුව | මොනරාගල | හලාවත | ගම්පොල| අනුරාධපුර
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
📱 037 222 3747 / 037 206 6660 \ 070 455 777 1