No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යtයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් මහතා අමතන්න)
Inspection of the Warehouse will be on appointment basis
(ගබඩා සංකීර්ණය බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
1.3km to the Colombo-Negombo Main Road)
(කොළඹ-මීගමුව ප්රීධාන පාරට කිලෝ මීටර් 1.3)
1.5km to the Ragama Junction)
(රාගම හංදියට කිලෝ මීටර් 1.5)
2.8km to the Kerawalapitiya High Way Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුමට කිලෝමීටර් 2.8)
20 Feet Access Road, Carpeted
(කාපට් කරන ලද අඩි 20 පාර)
15 Perches
(පර්චස් 15)
Square Feet – 3,999
(වර්ග අඩි 3,999)
20 Feet Containers can be facilitated /
(අඩි 20 බහාලුම් / කන්ටේනර් සදහා ප්රරවාහන පහසුකම් ඇත)
Inner Height of the Warehouse – 25 Feet
(ගබඩා සංකීර්ණයහි ඇතුලත උස - අඩි 25)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
Equipped with 3 Phase Electricity / 60A Electricity Connection
(තෙකලා විදුලිය සහිතයි / ඇම්පියර් 60 විදුලි සම්බන්ධතාව)