No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Completed Brand New House / Completed in November 2023
(අංග සම්පුර්ණ නව නිවස / 2023 නොවැම්බර් මස නිම කර ඇත)
6.6 Perches
(පර්චස් 6.6)
850m to Mahabage – Ragama Main Road
(මගබාගේ රාගම ප්‍රMධාන පාරට 850m)
1.6km to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍ර ධාන පාරට මීටර් 1.6km)
3.1km to Kerawalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 3.1)
12 Feet Access road – Concreted
(අඩි 12 පාර - කොන්ක්රී ට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,999
(වර්ග අඩි 2,999)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top with a Room)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රථම මහල + කාමරයක් සහිත විවුර්ත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room (1 En Suite) / නිදන කාමර 1 (වැසිකිලියක් සහිත නිදන කාමරයක් ඇත)
(The Bathroom is equipped with a Shower Cubical / වැසිකිලිය තුල ස්නානය සදහා වෙනම විදුරු කුටියක් ඇත)
(Equipped with a Mini Garden) / (කුඩා මිදුලකට විවෘත වේ)
(Provisions are there to install Air a Conditioner , Ceiling Fan / වායු සමීකරණයක් , විදුලි පංකාවක් සවිකිරීමට පහසුකම් ඇත)
(Height inside the Room 9.6 Feet) / (කාමර ඇතුලත උස අඩි 9.6)
• 1 Guest Wash Room / අමුත්තන් සදහා වැසිකිලි 1
• 1 Zen Garden / මැද මිදුලක් ඇත
• 1 Dining Room + Hall /කෑම කන කාමරය + සාලය 1
• 1 Maids Kitchen / උප කුස්සියක් ඇත
• 1 Kitchen (Granite Counter Top) / කුස්සිය 1 (සින්ක් එක අවට පෙදෙස ග්රැ නයිට් වලින් නිමවා ඇත)
• Pantry maid with Aluminum / ඇලුමිනියම් වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
• Equipped with a “Rhodes” Smart Sink / “රෝඩ්ස්” වෙළඳ නාමය සහිත ස්මාර්ට් සින්ක් එකක් සහිතයි
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Equipped with Roller Door (Elcardo) / (ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
1st Floor / (ප්‍ර9ථම මහල)
• 2 Bed Rooms (2 En Suites) / නිදන කාමර 2 (කාමර 2හිම වැසිකිලි පහසුකම් ඇත ඇත)
(Both Bathrooms are equipped with Shower Cubicles / වැසිකිලිය දෙකෙහිම ස්නානය සදහා වෙනම විදුරු කුටි ඇත)
(Both Rooms have Balconies / කාමර දෙකෙහිම සඳළුතල ඇත)
(Provisions are there to install Air Conditioners , Ceiling Fans / වායු සමීකරණයක් , විදුලි පංකා සවිකිරීමට පහසුකම් ඇත)
(Height inside Rooms 9.6 Feet) / (කාමර ඇතුලත උස අඩි 9.6)
• 2 Bathrooms / නානකාමර 2
• TV Lobby / ටි.වී බැලීම සඳහා ලොබිය
• Stair Case made out of Premium Wood (Jack) & Steel / පඩිපෙළ කොස් ලීයෙන් සහ උසස් යකඩින් තනා ඇත.
• Square Feet – 799 / වර්ග අඩි - 799
Roof Top with a Room / (කාමරයක් සහිත විවෘත සදළුතලය)
• 1 Bed Room (1 En Suite) / නිදන කාමර 1 (වැසිකිලියක් සහිත නිදන කාමරයක් ඇත)
(The Bathroom is equipped with a Shower Cubical / වැසිකිලිය තුල ස්නානය සදහා වෙනම විදුරු කුටියක් ඇත)
(The Room has a Balcony / කාමරහි සඳළුතලයක් ඇත)
(Provisions are there to install Air a Conditioner , Ceiling Fan / වායු සමීකරණයක් , විදුලි පංකාවක් සවිකිරීමට පහසුකම් ඇත)
(Height inside the Room 9.6 Feet) / (කාමර ඇතුලත උස අඩි 9.6)
• Open Area / විවෘත සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
9” Walls made with Brick
(ගඩොලින් තනු අඟල් 9 බිත්ති)
Branded Electronic Equipment are installed – ORANGE / ACL
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රො නික උපාංග සවිකර ඇත - ඔරේන්ජ් / ඒ. සී. එල්)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Provisions are there to install CCTV Cameras
(ආරක්ෂිත කැමරා සවිකිරීමට පහසුකම් ඇත)
For the floor Rocell Tiles are used
(පොලව රොසෙල් ටයිල් දමා නිමකර ඇත)
Main Door / Room Doors are made out of Jack Wood
(ප්‍රoධාන දොර සහ කාමර වල දොරවල් කොස් ලියෙන් නිමවා ඇත)
Aluminum & Teak Wood have been used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් ඇලුමිනියම් සහ තේක්ක ලී යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රා දේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Brand New House for Sale – Mahabage - “The White Castle”
Bedrooms: 4, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 31,999,9996 daysBrand New House for Sale – Wattala “White Palace”
Bedrooms: 6, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 42,499,99955 daysBrand New House for Sale – Kandana - “Work of Art” with Furniture
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 26,999,99936 daysBrand New House for Sale Mahabage 499m to Main Road
Bedrooms: 5, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 36,999,9991 day