⭕ හොටෙල් කාපට් රෝල් ⭕
~~~~~~~~~~~~~~~~~~
ඔබත් හෝටල් හිමියෙද ? තාමත් තිබෙන්නෙ ටයිල් බිමක්ද ? නැතිනම් කාපට් ගෙවී මාරු කිරීමට කාලය පැමිනිලාද?
<<<<මෙන්න ඔබට කදිම අවස්තාවක්>>>>
අප ගෙනාවා නවමාදිලියෙ කාපට් රෝල් එකතුකක්.ඔබගෙ හෝටලයෙ පෙනුම තවත් වැඩි කරගන්න හොඳම තත්වයේ ,කල්පැවැත්ම වැඩි Nylon Viltod කාපට් රෝල් අදම මිලදී ගන්න.විශේශ මිල අඩු කිරීමක් යටතේ ඔබට ලබා ගත හැක.මෙම මිල අඩු කිරීම 2025/10/30දින දක්වා පමණක් ක්රියාත්මක් වේ.