⭕ Hotel Carpet roll ⭕
ඔබත් හෝටල් හිමියෙද ? තාමත් තිබෙන්නෙ ටයිල් බිමක්ද ? නැතිනම් කාපට් ගෙවී මාරු කිරීමට කාලය පැමිනිලාද?
<<<<මෙන්න ඔබට කදිම අවස්තාවක්>>>>
අප ගෙනාවා නවමාදිලියෙ කාපට් රෝල් එකතුකක්.ඔබගෙ හෝටලයෙ පෙනුම තවත් වැඩි කරගන්න හොඳම තත්වයේ ,කල්පැවැත්ම වැඩි Nylon Viltod කාපට් රෝල්.විශේශ මිල අඩු කිරීමක් යටතේ ඔබට ලබා ගත හැක.මෙම මිල අඩු කිරීම 2025/11/30දින දක්වා පමණක් ක්රියාත්මක් වේ.