No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්යියි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House – 2 Separate Units with Rental Potential
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස) - කුලියට දීමේ ඉහල හැකියාවක් සහිත කොටස් 2ක් සහිතයි
Nearest Town – Mahabage (849m) / Ragama (2km)
{ආසන්නතම ටවුම - මහබාගේ (මීටර් 849m) / රාගම (කිලෝමීටර් 2)}
549m to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රoධාන පාරට මීටර් 549)
799m to Mahabage-Ragama Main Road
(මහබාගේ - රාගම ප්‍රaධාන පාරට මීටර් 799)
2.3km to Kerawalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 2.3)
9.5 Perches
(පර්චස් 9.5)
18 Feet Access road – Carpeted
(අඩි 18 පාර - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
House built in year 2021
(2021 වසරේ නිමවන ලද නිවසකි)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,999
(වර්ග අඩි 2,999)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රෝථම මහල + විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
• (Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Wash Room1 / වැසිකිලි 1
• 1 Maids Wash Room / 1 සේවක වැසිකිලිය
• 1 Hall + TV Lobby / සාලය + ටීවී ලොබිය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Dining Room / කෑම කන කාමරය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Kitchen / කුස්සිය 1
• 2 Car Parking Area / වාහන 2ක් ගාල් කල හැකි ලෙස ඉඩපහසුකම් ඇත
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
1st Floor / (ප්‍රaථම මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
(2 Rooms Equipped with a balcony)
• 1 Bathroom / නානකාමර 1
• 1 Hall + TV Lobby / සාලය + ටීවී ලොබිය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Dining Room / කෑම කන කාමරය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Kitchen / කුස්සිය 1
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
Roof Top / (විවෘත සදළුතලය)
• Open Area / විවෘත සදලුතලය
• 1 Bathroom / නානකාමර 1
• Square Feet – 799 / වර්ග අඩි - 799
Separate entrance for the 1st floor
(ප්‍රrථම මහලට ඇතුල්වීම සදහා වෙනම ප්රළවේශ දොරක් ඇත)
Walls made of Cement Blocks
(බ්ලොක් ගලෙන් තැනූ බිත්ති)
CCTV System installed for protection (4)
(ආරක්ෂාව සදහා කැමරා සතරකින් (4) යුත් CCTV පද්ධතියක් සහිතයි)
Equipped with a Roller Door – Three Sinha
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත - ත්‍රීS සිංහ)
Main Door & The beam is made out of Teak
(ප්‍රoධාන දොර සහ උළුවහුව තේක්ක යොදා නිමවා ඇත)
Room Door Beams are made out of Concrete
(කාමර වල උළුවහු කොන්ක්රී ට් යොදා නිමවා ඇත)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Branded Electronic Equipment are installed – Kevilton / Orange
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රො නික උපාංග සවිකර ඇත) - කෙවිල්ටන් / ඔරේන්ජ්
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රාaදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board – Separate Meters for each Unit
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය) - වෙන් වෙන් වශයෙන් මීටර් සවිකර ඇත
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd - Separate Meters for each Unit
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම) - වෙන් වෙන් වශයෙන් මීටර් සවිකර ඇත
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Brand New House for Sale – Wattala 75m to Main Road
Bedrooms: 5, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 41,999,99931 daysNew House for Sale – Mahabage / Wattala -399m to Main Road
Bedrooms: 5, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 21,999,99944 daysHouse for Sale – Kearawalapitiya / Wattala 199m to Main Road
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 16,999,99952 daysPerfect Land for Sale – Mahabage / Wattala (99m to Main Road)
9.75 perchesMEMBERGampaha, Land For SaleRs 1,899,999 per perch44 days