No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete House
(අංග සම්පුර්ණ නිවස)
Nearest Town – Kerawalapitya
(ආසන්නතම ටවුම - කෙරවලපිටිය)
199m to Kerawalapitiya-Handala Main Road
(කෙරවලපිටිය-හැඳල ප්ර්ධාන පාරට මීටර් 199)
6.8 Perches
(පර්චස් 6.8)
18 Feet Access road – Carpeted
(අඩි 18 පාර - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Architecturally Deigned
(වාස්තු විද්‍යාgනුකූලව නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 1,299
(වර්ග අඩි 1,299)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
• 1 Bathroom / නානකාමර 1
• 1 Hall + TV Lobby / සාලය + ටිවී කාමරය 1
• 1 Dining Room / කෑම කාමරය 1
• 1 Kitchen / කුස්සිය 1
• 1 Car Porch / වාහන 1ක් ගාල් කල හැකි ගරාජය
1st Floor / (ප්‍ර9ථම මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
• 1 Bathroom / නානකාමර 1
• 1 TV Lobby / ටිවී කාමරය 1
Premium Wood is used for Doors & Windows
(දොරවල සහ ජනෙල් උසස් ලී යොදා නිමකර ඇත)
Branded Electronic Equipment are installed
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රො නික උපාංග සවිකර ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)