Gas Rice Steamer – Trays 12 | ගෑස් රයිස් ස්ටීමර්
12 Tray Gas Rice Steamer – හෝටල්, රෙස්ටුරන්ට්, කැන්ටීන්, බුෆේ සහ විශාල ආහාර ව්‍යාපාර සඳහා ඉතාමත් සුදුසුයි.
ප්‍රධාන විශේෂාංග:
ගෑස් මගින් ක්‍රියාත්මක වේ
Trays 12ක් – එකවර වැඩි ප්‍රමාණයක් පිසීමට හැකියි
විදුලි බලය අවශ්‍ය නොවන නිසා භාවිතයට පහසුයි
වේගවත් හා කාර්යක්ෂම ආහාර පිසීම
හෝටල් සහ රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සුදුසුයි
ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට ගැළපෙන නිමාව
පිරිසිදු කිරීමට පහසුයි
විශාල ආහාර ප්‍රමාණයක් ඉක්මනින් හා කාර්යක්ෂමව සකස් කිරීමට හොඳම තේරීමක්!
📞 වැඩි විස්තර සහ මිල සඳහා අපව අමතන්න.
0770665301