12 TRAY GAS RICE STEAMER – SUPER QUALITY
එකවර වැඩි ප්‍රමාණයක් බත් සහ ආහාර පිසීමට සුදුසුයි!
Gas වලින් ක්‍රියාත්මක වන 12 Tray Rice Steamer
හෝටල්, රෙස්ටුරන්ට්, Catering ව්‍යාපාර සහ උත්සව සඳහා ඉතාමත් සුදුසුයි.
12 Tray Capacity
ඉක්මනින් හා කාර්යක්ෂමව ආහාර පිසීමට හැකියාව
වැඩි ප්‍රමාණයේ ආහාර සඳහා සුදුසුයි
ශක්තිමත් හා කල්පවත්නා නිර්මාණය
ව්‍යාපාරික භාවිතයට Excellent Choice 💯
💥 ඔබේ Catering / Restaurant ව්‍යාපාරයට අත්‍යවශ්‍යම උපකරණයක්!
📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න.
contact us 0770665301