රැකියා විස්තරය
අපගේ ආයතනය සඳහා වගකීමෙන් හා කැපවීමෙන් සේවය කළ හැකි පළපුරුදු බර වාහන රියදුරෙකු වහාම අවශ්‍යයි.
ප්‍රධාන වගකීම්:
භාණ්ඩ ආරක්ෂිතව නියමිත ස්ථාන වෙත ප්‍රවාහනය කිරීම.
අවශ්‍ය අවස්ථාවලදී භාණ්ඩ පැටවීම හා බෑම සඳහා සහාය වීම.
වාහනය දෛනිකව පරීක්ෂා කර හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම.
මාර්ග නීති සහ ආරක්ෂක නීති පිළිපැදීම.
සුදුසුකම්:
වලංගු ශ්‍රී ලංකා බර වාහන රියදුරු බලපත්‍රයක්.
අවම වශයෙන් වසර 3ක බර වාහන ධාවන පළපුරුද්ද.
වගකීමෙන් හා විනයෙන් සේවය කළ හැකි වීම.
වැටුප:
රු. 80,000/- මාසික වැටුප
අතිකාල (OT) දීමනා