# 💼 තනතුර : බර වාහන රියදුරු
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 – 45 අතර විය යුතුය.
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්රයක් තිබිය යුතුය.
【~】✪ වගකීම් සහිතව සේවය කිරීමට හැකියාව තිබිය යුතුය.
【~】✪ රාජගිරිය හා අවට ප්රදේශයේ පදිංචිකරුවන්ට ප්රමුඛත්වය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බර වාහන රිය පැදවීම.
【~】✪ භාණ්ඩ ප්රවාහනය කිරීම සහ ආශ්රිත කාර්යයන් ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
* ආකර්ශනීය වැටුප
* අමතර දීමනා සහ වරප්රසාද
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න. ඔබගේ අයදුම්පත WhatsApp මඟින්ද එවිය හැකිය.
# 📳 දුරකථන අංකය : 076 013 6695
# 📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com