බියගම, පේරගස් හන්දියේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : BYGM001S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 26.9 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - සම්පූර්ණ මිල ලක්ෂ 85 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ අඩි 10 මාර්ග ප්රවේශය ලබා දී ඇත.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 බියගම නගරයට මිනිත්තු 4 යි
📍 කඩුවෙලට කිලෝමීටර 3.5 යි
📍 මල්වානට කිලෝමීටර 2.9 යි
📍 කිරිබත්ගොඩට කිලෝමීටර 11.2 යි
📍 කඩවතට කිලෝමීටර 12.8 යි