රාගම, කුරුකුලාව පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : RGM002S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 11.8 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 6.50 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ මෙම ඉඩම ඉඩම් කට්ටි කර විකිණීමේ ආයතනයකින් ලබා ගත් ඉඩම් කොටසකි.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 කුරුකුලාව මාර්ගයට මිනිත්තු 10 යි
📍 රාගම නගරයට කිලෝමීටර 2.4 යි
📍 කඩවතට කිලෝමීටර 4.5 යි
📍 වැලිසරට කිලෝමීටර 6 යි
📍 රාගම, හොරපේට මිනිත්තු 5 යි