6ft * 5ft
17*17*22(deep)
කොටු දොළහකින් සමන්විතය
ගනකම බොක්ස් බාර් වලින් නිපදවා ඇත
අඩක් නිමකොට ඇත ඉදිරිපස දැල පමණක් ගැසීමට ඉතුරුව තිබේ,
උස අඩි පහකි පළල අඩි හයකි
අඟල් 17*17 බැගින් කාමර 12 සෑම කාමරයක්ම අඟල් 22 ගැඹුරුවේ.