Strong iron parrot cage set එකක් විකිණීමට ඇත. මේ cage set එක, 1.5ft x 1.5ft x 1.5ft size cage 3ක් එකට combine කරලා strong unit එකක් ලෙස build කරලා තියෙනවා.
• Each cage size: 1.5ft x 1.5ft x 1.5ft
• Total cages: 3 cages
• Frame: 2cm box bar වලින් හදලා තියෙනවා.
• Mesh: high quality iron mesh (Sue Net) use කරලා තියෙනවා
• Each cage එකට separate doors තියෙනවා
• Doors lock කරන්න පුළුවන් (secure lock system)
• Parrots, lovebirds සහ other birds වලට suitable
• Heavy duty build – long lasting use
For sale by
Perera
Stay Alert: Avoid Online Scams
ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.