Strong iron bird cage set එකක් විකිණීමට ඇත. මේක 2.5ft දිග, 1.4ft පළල, 1.7ft උස තියෙන cages 3ක් එක උඩ එක stack කරලා complete unit එකක් ලෙස build කරලා තියෙනවා.
• Each cage size:
• Length: 2.5ft
• Width: 1.4ft
• Height: 1.7ft
• Total cages: 3 (stacked design)
• Complete height: 5.1ft
• Frame: 2cm box bar වලින් හදලා තියෙනවා (very strong & durable build)
• Separate compartments – birds වෙන්ව තියාගන්න පුළුවන්
• Heavy duty design – long lasting use