Janitha Bakers Pvt Ltd - රැකියා අවස්ථා
විශ්වාසවන්ත රැකියාවක්! සුභ අනාගතයක්!
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි සමාගමක් වන ජනිත් බේකර්ස් සමග සුරක්ෂිත රැකියාවක් ලබාගන්න!
කාලය(Shifts):
Shift 1: 5:30 AM to 2:30 PM
Shift 2: 1:00 PM to 9:00 PM
අපගේ Ja-Ela / Raddolugama/ Gampaha/ Seeduwa/Katunayake/Minuwangoda
ශාඛාව තුල ඇති මුදල් අයකැමි පුරප්පාඩු (Cashier) සඳහා අලුත් සාමාජිකයින් බඳවා ගැනේ
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
මාසික වැටුප රු 40 000 - 80 000 නොඅඩු (සියළු දීමනා සහිතව)
වාර්ෂික ප්‍රසාද දීමනා
උදව් සහ සහයෝගයෙන් පිරුණු වැඩපරිසරයක්
පිරිමි ලමුන් සදහා නවාතැන් පහසුකම් සහිතය
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
වයස අවුරුදු 18-40 අතර
සාමාන්‍ය පෙළ ගණිතය සමත්
පරිගනක බාවිතා කීර්රමේ හැකියාව
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18-40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, අධයාපන සහතික වල පිටපත් සමඟ අපගේ Siyasra ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.
Janitha Bakers Pvt Ltd - Job Opportunities
A Reliable Job! A Bright Future!
Secure your future with a job at Janitha Bakers, one of Sri Lanka's leading bakery companies!
We are hiring new members for Cashier vacancies at our Ja-Ela / Raddolugama/Gampaha/ Seeduwa/Katunayake/Minuwangoda branches.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒:
A minimum monthly salary of Rs. 40,000 - 80,000 (inclusive of all allowances)
Annual bonus
A supportive and collaborative work environment
Accommodation facilities for male staff
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒:
Age between 18-40 years
Passed GCE Ordinary Level in Mathematics
Computer literacy
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘:
If you are aged between 18-40 years, bring copies of your National Identity Card, Birth Certificate, and Educational Certificates to our Siyasra head office.
Siyasra Hotel
173 Kotugoda Rd, Seeduwa
Hotline - 011-4899938
Krishan - 0750901383
Ramesh - 0755424224