Gas Rice Steamer – Trays 12
හෝටල්, රෙස්ටුරන්ට්, කැන්ටීන් සහ Catering ව්‍යාපාර සඳහා විශිෂ්ට තේරීමක්
Trays 12ක් – එකවර වැඩි ප්‍රමාණයක් පිසීමට හැකියාව
Gas වලින් ක්‍රියාත්මක වේ
බත්, ඉඳිආප්ප, තම්බපු ආහාර සහ විවිධ Steam ආහාර සඳහා සුදුසුයි
ව්‍යාපාරික භාවිතයට ගැළපෙන ශක්තිමත් නිර්මාණය
වේගවත් හා කාර්යක්ෂම ආහාර පිසීම
දිනපතා වැඩි ප්‍රමාණයකින් ආහාර සකස් කිරීමට පහසුයි
ඔබගේ හෝටල් සහ Catering ව්‍යාපාරයේ වැඩ වේගවත් කරගන්න හොඳම විසඳුම!
📞 වැඩි විස්තර සහ මිල සඳහා අපව අමතන්න.
0770665301