බේකරි සුපවයිසර්(Bakery Supervisor)
වසර විසි පහකට වඩා වැඩි කාලයක සිට බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන නිම්රස බේකර්ස් අපගේ ආයතනය සදහා බේකරි සුපරික්ෂක මහතෙකු අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
• උසස් පෙල පෙනි සිටිම හෝ සමත්
• වයස අවුරුදු 25-45 අතර
• මනා සන්නිවේදන හැකියාව,කණ්ඩායම් හැගීම සහා කණ්ඩායමක් පාලනය කල හැකි අයෙකු වීම
• හොටෙල් හෝ ආපනශාල ක්ෂෙත්රයේ පලපුරුද්දක් තිබිම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
• නැවති සේවය කල හැකි අයෙකු වීම
*වැටුප 40,000 – 45,000 අතර
*කෑම සහා නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ
*EPF/ETF හිමි වේ
ඔබත් ඉහත සුදුසුකම් සහිත අයෙක්නම් ඔබගේ ජීව දත්ත පත්‍රිකාව පහත Whatsapp අංකයට යොමු කරන්න,නැතිනම් කතා කරන්න අපට
නිම්රස බේකර්ස්
අත්තනගල්ල
077 7032434(Whatsapp & Call)
033 2283657(Call)