Posted by
DIMUTHU BAKE HOUSE
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
බේකරි නිෂ්පාදන ඇසුරුම් කරුවන් (Packing Staff ) සදහා ඇබෑර්තු - රාගම
රාගම ප්රදේශයේ පිහිටි පුරා දශක හතරක කාලයක් බේකරි නිෂ්පාදන නිෂ්පාදනය සහ බෙදා හැරීම කරනු ලබන ප්රමුඛ පෙලේ ආයතනයක් වන අප ආයතනයට බේකරි නිෂ්පාදන ඇසුරුම් කරුවන් බදවා ගනු ලැබේ.
වගකීම්
නිෂ්පාදිත ඇසුරුම් කිරීම. (පාන් / බනිස් )
රැකියා වේලාව
සදුදා සිට සෙනසුරාදා දක්වා ( ප.ව. 1.00 සිට ප.ව. 9.00 දක්වා )
සුදුසුකම්
වයස අවුරුදු 18 ත් 45ත් අතර
කාන්තා සහ පිරිම් දෙපාර්ශවයටම අයදුම් කල හැක.
තෝරා ගනු ලබන ඔබ සදහා විශේෂ ප්රතිලාභ...
රුපියල් 35,000 – 40,000 මාසික වැටුපක්.
ඊ.පී.ෆ්. සහ ඊ.ටී.ෆ්. ගෙවීම.
නොමිලේ නිළ ඇදුම්
සතියකට වරක් නිවාඩු.
ඉල්ලුම් කළ යුතු ආකාරය : ඔබගේ අයදුම් පත අප වෙත යොමු කරන්න.
E- mail : info@dimuthubakehouse.com
Call / WhatsApp : 077 37 37 173
ස්ථානය: දිමුතු බේක් හවුස් පුද්ගලික සමාගම, නො: 527, තේවත්ත පාර, රාගම. ( Inrich Bakers අසල )
තෝරා ගන්නා පුද්ගලයින් පමණක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සතියේ දින වල උදෑසන 9.00 සිට 12.00 වන තෙක් පැවැත්වේ. කරුණාකර ඔබගේ නවතම ජීව දත්ත පත්රිකාවක් රැගෙන පැමිනෙන්න.





