Professional Car Polishing Detailing Technician Moratuwa
වහාන පොලීෂින් සඳහා දක්ෂ සහතික ලද පල පුරුදු ඇති, මැෂින් වර්ග සහ පේන්ට් පෘෂ්ඨ සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති, පොලිෂින් තාක්ෂණවේදියෙකු අවශ්‍යව ඇත.
වසර පහක් හෝ ක්ෂේත්රයේ ඊට වඩා කාලයක් සිටි අයෙකු විය යුතුයි.
අමතන්න ඉන්ටවිව් සදහා වෙලාව polisher job
0772 651650
ලක්ෂ 1/25 සිට ලක්ෂ 1/50 වැටුප්