කටුබැද්ද මොරටුවේ වාහන පොලිෂින් ආයතනයේ සේවා සඳහා මත්ද්‍රව්‍ය වලින් තොර කණ්ඩායම් බදවා ගැනේ
වැටුප හතලිස් දාහයි, ආහාර නවාතැන් නිල ඇඳුම් නොමිලේ
වාහන වීදුරු පොලිෂින් තාක්ෂණ කණ්ඩායම්වලට සහාය ලබාදීම පමණයි සිදු කළ යුත්තේ
වැඩ හොඳින් ඉගෙන ගත්තොත් ඉහළම වැටුප් වලට යා හැක
අනිවාර්යෙන්ම රැකියාවක් වෘත්තිමය මට්ටමෙන් සොයන අයට පමණයි