Geoid Engineering ආයතනය සඳහා Auto Electrical Technicians (පුහුණු / නුපුහුණු) බඳවා ගනු ලැබේ.
✅ වෘත්තීය සහතික ලත් නුපුහුණු අයදුම්කරුවන්
✅ වෘත්තීය සහතික නොමැති පළපුරුදු අයදුම්කරුවන්
✅ අතිකාල දීමනා සහිතයි
✅ වැටුප සාකච්ඡා කරගත හැක
✅ Full Time රැකියාව
📍 සේවා ස්ථානය:
Geoid Engineering,
No 192/2,Mulleriyawa North,
Mulleriyawa Newtown.
📞 අමතන්න:
Dilan - 077 496 3599
Hotline - 011 299 4994
නැතහොත් කාර්යාලීය වේලාව තුළ පැමිණ හමුවන්න.