🔴ලිපිකරුවන් (පිරිමි)
ඩේවිඩ් පීරිස් ආයතනයේ නියෝජිත ආයතනයක් වන අප ආයතනයට ඉහත තනතුර සඳහා තරුණ ක්‍රියාශීලී පුද්ගලයකු අවශ්‍යයි.
සුදුසුකම්
# වයස අවුරුදු 18ට වැඩි විය යුතුයි.
# O/L පෙනී සිටිම ප්‍රමාණවත්
# පරිගණක දැනුම සහිත
ප්රතිලාභ
# වැටුප රු.30,000-40,000
# දිවා ආහාරය සමග ඉහළ වැටුප්
අදම අප හා එක්වී ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන්න……
අයදුම්පත් යොමු කිරීම - 077 804 5505 (Whatsapp)