කොහුබත් ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන අප ආයතනය සඳහා සුපවයිසර්වරයෙකු මීගමුව, දිවුලපිටිය, කටාන හෝ මිනුවන්ගොඩ අවටින් අවශ්‍යයි.
සුදුසුකම්:
1. වයස අවුරුදු 40ට අඩු විය යුතුය.
2. දෛනික වැඩ සැලසුම් කර සේවකයන් අතර බෙදා දීමේ හැකියාව.
3. නිෂ්පාදන ඉලක්ක සපුරාලීම සහ ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමේ හැකියාව.
4. වැඩබිමේ සිදුවන නිෂ්පාදන කටයුතු නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ නිෂ්පාදිතයන්ගේ තත්ත්ව පරීක්ෂාව සිදු කිරීම.
5. කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාව සහ නායකත්ව ගුණාංග තිබිය යුතුය.
📍 ස්ථානය: සෙනරත් ලංකා (පුද්ගලික) සමාගම, කටුවැල්ලේගම, මීගමුව.
📞 දුරකථන: 070 716 1861 / 011 228 3010
📧 ඊමේල්: senarathlankacoco2@gmail.com